Tuesday, April 5, 2016

Root නොකර android ෆෝන් එකේ screen එක record කරමු

Android phones වල screen එක record කරන්න නම් ගොඩක් apps වලට root permissin අවශ්‍ය වෙනව.ඒත් අද මම කියන App එකෙන් තමන්ගෙ PHONE එකේ SCREEN එක RECORD කරන්න ROOT PERMISSION අවශ්‍ය වෙන්නෙ නෑ.

Apple එකෙන් car එකක්

ඔන්න දැන් apple සමාගමෙන් electronic car එකක් ගහන්න යනවලු.හැබැයි ඒක lounch වෙන්නෙ 2020 දි විතරලු.මේ ගැන විස්තර දැන ගන්න ඕනි නම් මෙන්න මේ link එකට යන්න.CLICK HERE

Android ෆෝන් එකෙන් සල්ලි හොයමු.(WHAFF)





මුලින්ම මේ ලින්ක් එක click කරල app එක install කර ගන්න.CLICK HERE

ඊට පස්සෙ app එක open කරල ඔයාගෙ FB account එකෙන් log වෙන්න.ඔයාගෙන් invite code එකක් ඉල්ලයි එතකොට DM48864 ගහන්න.ඒක ගැහුවහම ඔයාට 0.5$ නිකම්ම හම්බ වෙනව.මටත් 0.3$ හම්බ වෙනව.

Tuesday, October 20, 2015

Android එකෙන් youtube videos download කරන්න නියම App එකක්

හැමෝම වගේ youtube videos බලනව.බලල තියෙනව.තමන්ට අවශ්‍ය videos youtube එකෙන් download කරගන්න ඔනෙ උනහම youtube වෙබ් එකේ download link එකක් නෑ.ඒ වෙනුවට youtube එකෙන් videos බාගන්න වෙනම software තියෙනව.youtube downloader වගේ.අද මම මේ කියන app එකෙන් youtube විතරක් නෙවේ අන්තර්ජාලයේ තියෙන ඕනිම video එකක් බාගන්න පුලුවන්.මේකෙ නම TubeMate youtube downloader.

Monday, October 19, 2015

Android ෆෝන් එකේ install කර ඇති apps sd කාඩ් එකට move කරමු [rooted phones only]

Android ෆෝන් පාවිච්චි කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Android උපාංගයේ Apps ඉන්ස්ටෝල් කරන විට එම උපාංගයේ internel storge එක පිරී යාම.මෙය Android උපාංගයේ speed එක ද අඩු වීමට බලපානවා.internel storge එකේ space එක වැඩි කර ගන්න අනවශ්‍ය Apps යුනිස්ටෝල් කිරීම,cache මකා දැමීම,internel storge එකේ install වී ඇති Apps Sd  කාඩ් එකට move කරන්න පුලුවන්.මම මේ post එකෙන් කියන්නෙ internel storge එකට install වී ඇති Apps sd එකට move කරන හැටි හොදේ.හැබැයි මේක කරන්න උපාංගය root කරල තියෙන්න ඕනෙ.