Tuesday, April 5, 2016

Root නොකර android ෆෝන් එකේ screen එක record කරමු

Android phones වල screen එක record කරන්න නම් ගොඩක් apps වලට root permissin අවශ්‍ය වෙනව.ඒත් අද මම කියන App එකෙන් තමන්ගෙ PHONE එකේ SCREEN එක RECORD කරන්න ROOT PERMISSION අවශ්‍ය වෙන්නෙ නෑ.



ඒ APP එකේ නම තමයි AZ screen recorder.මෙන්න මෙතනින් ගිහින් app එක install කරගන්න.CLICK HERE

No comments:

Post a Comment