Saturday, May 7, 2016

මොකක්ද මේ FRP Lock කියල කියන්නෙ

Android ෆෝන් වලට Google සමාගම විසින් හදුන්වපු අලුත්ම security lock එකක් තමා FRP Lock (Factory Reset Protection Lock) කියල කියන්නෙ.මේ lock එක එන්නෙ Android 5.1 ඉදල ඉහළ Android verson වලට.



දැන් හිතන්නකො ඔයාගෙ Android phone එක හොරෙක් ගත්ත කියල.ඒ හොරාට ඔයාගෙ phone එක ලේසියෙන්ම reset කරල එයගෙ වගේ පාවිච්චි කරන්න පුලුවන්.අන්න ඒ අඩුපාඩුවට විසදුමක් විදිහට තමයි Google සමාගම මේ lock එක දාල තියෙන්නෙ.

මේ lock එක වැඩ කරන්නෙ මෙහෙමයි.Android phone එක factory data reset කලාට පස්සෙ ඒ Android device එක on උනහම log වෙන්න screen එකක් එනව.එතකොට කරන්න තියෙන්නෙ ඒ Android device එක reset කරන්න කලියෙන් log වෙලා හිටපු GMAIL account  එකට log වෙන්න ඕන.වෙන වෙන GMAIL account ඔට්ටු නෑ ඕන්.කලියෙන් log වෙලා හිටපු account එකට log වෙන්න බැරිනම් device එක lock.

අඩු පාඩුවක් හරි හොදක් හරි තියෙනව නම් ඒ ගැන comment එකක් දාල යන්න හොදේ.😂😂😂😂

No comments:

Post a Comment