Tuesday, October 20, 2015

Android එකෙන් youtube videos download කරන්න නියම App එකක්

හැමෝම වගේ youtube videos බලනව.බලල තියෙනව.තමන්ට අවශ්‍ය videos youtube එකෙන් download කරගන්න ඔනෙ උනහම youtube වෙබ් එකේ download link එකක් නෑ.ඒ වෙනුවට youtube එකෙන් videos බාගන්න වෙනම software තියෙනව.youtube downloader වගේ.අද මම මේ කියන app එකෙන් youtube විතරක් නෙවේ අන්තර්ජාලයේ තියෙන ඕනිම video එකක් බාගන්න පුලුවන්.මේකෙ නම TubeMate youtube downloader.



මෙතනින් ගිහින් APK එක බාගන්න

බාගෙන install කරල ඕනෙ video එකක් search කරල ඒ video එක play වෙන page එකට ගිහින් කොළ පාටින් තියෙන ඊතලය එබුවහම video එක download වෙනව හොදේ.

No comments:

Post a Comment