Tuesday, April 5, 2016

Android ෆෝන් එකෙන් සල්ලි හොයමු.(WHAFF)





මුලින්ම මේ ලින්ක් එක click කරල app එක install කර ගන්න.CLICK HERE

ඊට පස්සෙ app එක open කරල ඔයාගෙ FB account එකෙන් log වෙන්න.ඔයාගෙන් invite code එකක් ඉල්ලයි එතකොට DM48864 ගහන්න.ඒක ගැහුවහම ඔයාට 0.5$ නිකම්ම හම්බ වෙනව.මටත් 0.3$ හම්බ වෙනව.



හැබයි මේ app එකෙන් නිකන් නම් සල්ලි දෙන් නෑ.app එකේ දාල තියෙන picks කරන්න ඕනෙ.ඒ කිව්වෙ whaff app එකේ දාල තියෙන app install කරනවට,ඒව play කරනවට ඒකෙන් ගෙවනව.ඔයා හම්බ කරන සල්ලි ඔයාගෙ paypal,Itunes වගේ ගිණුමකට යවන්න පුලුවන්.install කරලම බලන්නකෝ.

No comments:

Post a Comment