Monday, May 9, 2016

Facebook account එකක් delete කරන හැටි

ලෝකෙ තියෙන ජනප්‍රියම ඒ කියන්නෙ වැඩි දෙනෙක් භාවිතා කරන සමාජ ජාල වෙබ් අඩවියනෙ ඉතින් facebook කියන්නෙ.ගොඩක් අයට සමහර වෙලාවට ඕන වෙනව තමන්ගෙ FB account එක delete කරන්න.මේ post එකෙන් මම කියන්නෙ FB account එකක් delete කරන හැටි.


පියවර 01:-
*මුල්න්ම delete කරන්න ඕන account එකට log in වෙන්න ඕනෙ.
පියවර 02:-
*ඊට පස්සෙ setting(facebook page එක උඩ තියෙන setting icon එක ඔබන්න)වලට යන්න.එතකොට ඒ මෙනු එකේ  “Download a copy of your Facebook data” කියල පොඩියට යටින link එකක් ඇති.ඒක click කරල FB account එකේ Data download කරගන්න පුලුවන්.(සමහර විට පස්සෙ කාලෙක ඒක වැදගත් වේවි.)
පියවර 03:-
*මෙ link එකට යන්න.CLICK HERE
පියවර 04:-
*ඊට පස්සෙ DELETE MY ACCOUNT කියල ගහල තියෙන BOX එකක් එයි.ඒ BOX එකේ යට තියෙන DELETE ACCOUNT එක click කරන්න.
පියවර 05:-
*ඊට පස්සෙ PERMANENTLY DELETE ACCOUNT කියල box එකක් එයි.ඒකෙ password එකයි
කරන්න තියෙන VERIFY එකයි කරල OK එක ඔබන්න.එතකොට account එක delete වෙනව.හැබයි දවස් 14ක් ඇතුළත ඔයාගෙ account එකට log වෙලා නැවත account එක යාවත්කාලීන කරන්න පුලුවන්.
COMMENT එකක් දාලම යන්න හොදේ......

No comments:

Post a Comment