Monday, May 9, 2016

intenet එකෙන් සල්ලි හොයමු[AdFly]

ඔන්න ඉතින් හැමෝම කැමතියිනෙ සල්ලි හොයන්න.අද මම කියන්න යන්නෙ internet එකෙන් සල්ලි හොයන විදිහක්.ඒ තමයි AdFly එකෙන් සල්ලි හොයන එක.


AdFly කියන්නෙ අපේ දිග link short කරන url shortener එකක්.හැබැයි මේ AdFly වලින් link short කරහම ඒ short කරපු link එකට යද්දි යන කෙනාට add පෙන්නනව තත්පර 5ක කාලයක්.තත්පර 5 ඉවර වුනාට පස්සෙ page එකේ දකුණු කෙළවරේ තියෙන SKIP AD බට්න් එක click කරහම අදාළ page එකට යනව.මේ මම යට දාල තියෙන්නෙ එහෙම short කරපු link එකක්.ඕකට කෙටුවහම ආයෙම මෙතනටම එයි හොදේ.


ඒ ADD දානවට AdFly වලට ගානක් හම්බවෙනව.එතකොට AdFly එකෙන් අපිටත් ගෙවනව(මොකද අපිනෙ link share කරන්නෙ) ඒ සල්ලි paypal වගේ account වලට අරගන්න පුලුවන්.

AdFly වල sign up වෙන්න ඕනෙ අය මෙතනින් ගිහින් sign up වෙන්න.


No comments:

Post a Comment