Showing posts with label Internet. Show all posts
Showing posts with label Internet. Show all posts

Monday, May 9, 2016

Facebook account එකක් delete කරන හැටි

ලෝකෙ තියෙන ජනප්‍රියම ඒ කියන්නෙ වැඩි දෙනෙක් භාවිතා කරන සමාජ ජාල වෙබ් අඩවියනෙ ඉතින් facebook කියන්නෙ.ගොඩක් අයට සමහර වෙලාවට ඕන වෙනව තමන්ගෙ FB account එක delete කරන්න.මේ post එකෙන් මම කියන්නෙ FB account එකක් delete කරන හැටි.

intenet එකෙන් සල්ලි හොයමු[AdFly]

ඔන්න ඉතින් හැමෝම කැමතියිනෙ සල්ලි හොයන්න.අද මම කියන්න යන්නෙ internet එකෙන් සල්ලි හොයන විදිහක්.ඒ තමයි AdFly එකෙන් සල්ලි හොයන එක.

Friday, May 6, 2016

Facebook account එකක් hack කරමුද?

ඔන්න හමෝම ඉතින් කැමතිනෙ FB account එකක් hack කරන්න.ඒත් ඉතින් අද මේ post එක කියවල යාලුවන්ගෙ FB account hack කරන්න නම් එපා.(ඒව නපුංසක වැඩ හොදේ.)