Monday, October 19, 2015

Android ෆෝන් එකේ install කර ඇති apps sd කාඩ් එකට move කරමු [rooted phones only]

Android ෆෝන් පාවිච්චි කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Android උපාංගයේ Apps ඉන්ස්ටෝල් කරන විට එම උපාංගයේ internel storge එක පිරී යාම.මෙය Android උපාංගයේ speed එක ද අඩු වීමට බලපානවා.internel storge එකේ space එක වැඩි කර ගන්න අනවශ්‍ය Apps යුනිස්ටෝල් කිරීම,cache මකා දැමීම,internel storge එකේ install වී ඇති Apps Sd  කාඩ් එකට move කරන්න පුලුවන්.මම මේ post එකෙන් කියන්නෙ internel storge එකට install වී ඇති Apps sd එකට move කරන හැටි හොදේ.හැබැයි මේක කරන්න උපාංගය root කරල තියෙන්න ඕනෙ.





1.මුලින් ම Play store ගිහින් move to sd card කියන app එක install කරගන්න.මෙතන ඔබන්න






2.ඊට පස්සෙ ඒ app එක open කරගන්න.open කරාට පස්සෙ එයි grant කරන්න box එකක් ඒක grant කරන්න.






3.ඊට පස්සෙ internel storge එකට install වෙලා තියෙන apps ටික පෙන්නයි.දැන් කරන්න තියෙන්නෙ ඒ Apps  select කරල යටින් තියෙන move කියන කොළ පාට button එක ඔබන්න.එතකොට ඒ apps  sd එකට move වෙයි.







දැන් වැඩේ ඉවරයි.
***********

No comments:

Post a Comment