Monday, October 19, 2015

Android phone එකෙන් සිංහල type කරමු

ගොඩක් Android පාවිච්චි කරන අයට තියෙන ප්‍රශ්නයක් තමා Android ෆෝන් එකෙන් සිංහල type කරගන්න ක්‍රමයක් නැති කම.ඒත් Android ෆෝන් වල සිංහල type කරන්න පුලුවන් කරන App නම් තියෙනව.ඒත් සමහර අය තාම සිංහල type කරන්න පුලුවන් ක්‍රම හොයනව.Android ෆෝන් එකෙන් සිංහල type කරන්න පුලුවන් ලේසිම App එකක් තමා හෙළකුරු කියන්නෙ.







මේකෙ කියල දෙන්න දෙයක් නම් නෑ.මොකද App එක install කරගෙන open කරාට පස්සෙ හෙළකුරු App එකේ ඉතා සරල විදිහට keyboard එක activate කරන විදිහ පියවරෙන් පියවර තියෙනව.අපිට කරන්න තියෙන්නෙ ඒ තියෙන විදිහට කරන එක විතරයි.හැබැයි මේ App එක වැඩ කරන්නෙ Android  2.1 සිට ඉහළට හොදේ.හෙළකුරු App එක download කරගන්න යට තියෙන link එක ඔබන්න.

GET HELAKURU ON GOOGLE PLAY

No comments:

Post a Comment