Wednesday, July 22, 2015

Android phone එකේ boot animation එක මාරු කරමු

මම මේ post එකෙන් ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නෙ   Android phone එකේ boot animation එක මාරු කරන හැටි.හැබැයි මම මේ කියල දෙන ක්‍රමයට boot animation මාරු කරන්න නම් ඔයගොල්ලන්ගෙ Android phone එක root කරල තියෙන්න ඕනෙ.ඉස්සෙල්ලම Android phone එකට boot animation root කියන app එක install කර ගන්න ඕනෙ.ඒකට පහල තියෙන link එකට ගිහින් download කරගෙන install කර ගන්න.



CLICK HERE                          

ඊට පස්සෙ ඒ App එක open කරන්න.එතොකට යට තියෙන රූපෙ වගේ App එක open උනහම ඔයගොල්ලන්ට පෙනෙයි.




එතන server වල තියෙන animation එකක් install කර ගන්න ඕනෙ නම් ඒක මත click කර install යන්න ඔබන්න.ඊට පස්සෙ එන box එකේ install යන එක ඔබන්න.




ඊට  පස්සෙ එම boot animation එක download වේවි.




ඊට පස්සෙ install වෙලා යටින්  install complete කියල වැටේවි.දැන් ඔයාගෙ boot animation එක changeවෙලා ඉවරයි.දැන් ඔයාට තියෙන්නෙ phone එක reboot කරල ඒක සහතික කරගන්න විතරයි.server එකේ නැති boot animation එකක් ඕනෙ නම් ඒ boot animation එක internet එකෙන්  download කරල   App එකේ local එකෙන් ගිහින් ඒ download කරගත්‍ත animation එක  install කර ගන්න.

No comments:

Post a Comment