Tuesday, July 14, 2015

Android දුරකතනයක් factory data reset කරමු

අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නෙ android ජංගම දුරකතනයක් factory data reset කරන හැටි.මේක හැමෝම වගේ දන්න පොඩි දෙයක් උනත් මේ ගැන හොයන මේ ගැන නොදන්න අයත් ඉන්නව.මේ post එක අන්න ඒගොල්ලන්ට.ජංගම දුරකතනයක් factory data reset කරනව කියන්නෙ එම ජංගම දුරකතනය factory එකෙන් ගනිද්දි තිබ්බ තත්වයටම එහි ඇති data පත් කිරීම.



ඉස්සෙල්ලම ඔයාගෙ phone එකේ settings වලට යන්න.ඒකෙ ඇති personal වල ඇති Backup & reset කියල එකක්.එන්න ඒක ඔබන්න.








දැන් පහල තියෙන රූපෙ වගෙ එකක් එයි. ඒකෙ තියෙන factory data reset කියන එක ඔබන්න.










දැන් පහල තියෙනව වගේ එකක් එයි. ඒකෙ Reset phone කියන එක ඔබන්න.




දැන් පහල තියෙනව වගේ එකක් එයි.ඒකෙ තියෙන Erase everything කියන එක ඔබන්න. 





දැන් ඔයාගෙ phone එක off වෙලා factory data reset වෙයි.






No comments:

Post a Comment