Tuesday, July 21, 2015

ROOT කිරීම යනු


අද මම මේ post එකෙන් ඔයගොල්ලන්‍ට කියල දෙන්න යන්නෙ Android උපාංගයක් Root  කරනව කියන්නෙ මොකක්ද කියල.Root කරනව කියන්නෙ    Android උපාංගයේ පාලනය තමන් අතට ගැනීමයි.ඒ කියයන්නෙ අපි Android උපාංගයක් මිල දී ගන්න විට අපිට එම උපාංගයේ සම්පූර්ණ පාලන බලය හිමි වෙන්නෙ නෑ.අපිට Android උපාංගය තමන්ට ඕන විදිහට පභ්හාවිතා කිරීමට අවශ්‍ය නම් අනිවාරයෙන්ම Root කළ යුතුයි.



Root කිරීමේ වාසි:-

  •  උපාංගයේ සම්පූර්න පාලන බලය ලැබීම.
  • Root කිරීමට පෙර අපිට install කර ගැනීමට නොහැකි වූ APK install කරගත හැකි වීම.
  • Android system එක තමන්ට ඕන විදිහට සකසා ගත හැකි වීම.
  • නවතම Android මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරීමේ හැකියාව.
  • බැටරි ආයු කාලය තරමක් දුරට වැඩි වීම.

Root කිරීමේ අවාසි:-

  • උපාංගයේ වගකීම අවලංගු වීම.
  • කාර්‍යක්ෂමතාවයට බාධා වීම.(නොගැලපෙන ස්ථීරාංග(firm ware) දැමීම නිසා.)
  • සමහර උපාංගවල නිල යාවත් කාලීන හැකියාව නැති වී යාම.

තවද root කිරීමේ දී උපාංගය කිසිදු දෙයක් කළ නොහැකි තත්වයට ද පත් විය හැක.

No comments:

Post a Comment